8 වැනි කණිසම 8 වැනි කණිසම

සටහන්

Feb 9, 2010

නිර්වාණය

0 අදහස්

දුම් ගුලියක නැගී
රැහැයි හඬ අසමින්
අත්පත් කරගත්
නිර්වාණය

Jan 23, 2010

වගකීම

0 අදහස්
රටක පාලකයින් පත්කිරීමට පෙර ජනතාවක් පත් කිරීම පිළිඹඳව සිතා බැලිය යුතුය.
ජනතාව පාලකයා පත්කර උඩබලියාගෙන සිටී.
පාලකයා අසාර්ථක වූ විට ජනතාව පාලකයාට බනී.
එවිට ජනතාවට එම පාලකයා පත් කලේ තමන් බව අමතක වී ඈත..

ගනුදෙනු

The online website design guide.

වටමේසය