රටක පාලකයින් පත්කිරීමට පෙර ජනතාවක් පත් කිරීම පිළිඹඳව සිතා බැලිය යුතුය.
ජනතාව පාලකයා පත්කර උඩබලියාගෙන සිටී.
පාලකයා අසාර්ථක වූ විට ජනතාව පාලකයාට බනී.
එවිට ජනතාවට එම පාලකයා පත් කලේ තමන් බව අමතක වී ඈත..
ජනතාව පාලකයා පත්කර උඩබලියාගෙන සිටී.
පාලකයා අසාර්ථක වූ විට ජනතාව පාලකයාට බනී.
එවිට ජනතාවට එම පාලකයා පත් කලේ තමන් බව අමතක වී ඈත..