skip to main
|
skip to sidebar
කෙටි සටහන්
කියන දේ කියන්න යන්නෙ පේලි හතරයි..
8 වැනි කණිසම
8 වැනි කණිසම
සටහන්
Feb 9, 2010
නිර්වාණය
එකතු කලේ
ගෝමස්
වෙලාව
6:03 PM
0 අදහස්
දුම් ගුලියක නැගී
රැහැයි හඬ අසමින්
අත්පත් කරගත්
නිර්වාණය
Jan 23, 2010
වගකීම
එකතු කලේ
ගෝමස්
වෙලාව
3:50 PM
0 අදහස්
රටක
පාලකයින්
පත්කිරීමට පෙර
ජනතාවක්
පත් කිරීම පිළිඹඳව සිතා බැලිය යුතුය.
ජනතාව පාලකයා පත්කර
උඩබලියාගෙන
සිටී.
පාලකයා අසාර්ථක වූ විට ජනතාව පාලකයාට බනී.
එවිට ජනතාවට එම පාලකයා පත් කලේ තමන් බව අමතක වී ඈත..
Newer Posts
Home
Subscribe to:
Posts (Atom)
ගනුදෙනු
The online
website design
guide.
වටමේසය
රාක්කය
▼
2010
(2)
▼
February
(1)
නිර්වාණය
►
January
(1)
වගකීම
කෙටි සටහන්
Design by
Insight
© 2009